Litter Disposal Program at Anuradhapura - 2018

Litter Disposal Program at Anuradhapura - 2018 (Day 1)

Litter Disposal Program at Anuradhapura - 2018 (Day 2)

පිච්චමල් පූජාව හා සෑ මළුව සුද්ද පවිත්‍ර කිරීම විශ්වවිද්‍යාලයීය ගවේෂකයින්ගේ සංගමයේ තවත් එක් සුවිශේෂී අංගයක්.පිච්චමල් පූජාවෙන් පසු දින උදේම රුවන්වැලි සෑ භූමියට ඇතුල් වූයේ සෑ රදුන්ට ආමිස පූජා සිදුකිරීමටනම් නොවේ.අත් මේස් පැළඳ තැඹිලි පැහැ මලු රැගෙන අප ලක ලැහැස්ති වූයේ පිං සිතුවිලි පෙරදැරිව පැමිණි පිරිස් විසින් දමා ගිය කුණු අස් කිරීමටය.සැබවින්ම අපට අවැසි වනුයේ එම කුණු අස් කිරීමට නොවේ.මෙසේ කුණු දමන්නට නැග එන පාප සිතුවිලි නවතාලීමයි.මේ පිංබිම එක කුණු බිඳකුදු නොමැති වූ දින අපගේ අභිප්‍රාය සාර්ථක වනු ඇත.